Instant Photo Sketch Pro (Download)

LightBlog

Photoshop, Illustrator, CorelDraw වගේ software use කරන්නෙ දන්නෙ නැද්ද? හැබැයි ඔයාලට pencil art, sketch art වැනි නිර්මාණ තනියම කර ගැනීමට අවශ්‍ය ද? මෙන්න ඒකට විසදුම Instant Photo Sketch Pro. මෙය මගින් ඔබට එක click එකකින් ඉතා සිත්ගන්නා සුලු ආකරයෙන් මෙවැනි නිර්මාණ කරගැනීමට හැකියාව තිබෙනවා.

මේ software එකෙන් පුලුවන් ඔයල කැමති විදියට කැමති ආකරයකට pencil art, sketch art වැනි නිර්මාණ color හා black & white යන ආකර දෙකෙන්ම නිර්මාණය කර ගැනීමට හැකියාව තිබෙනවා. ඒ සදහා ඔබ පහත link එක click කර මුලින්ම මේ software එක download කර ඉන්පසුව install කර ගත යුතුයි.

DOWNLOAD 

ඉන්පසු පහත ආකාරයෙ window  එකක් ඔබට දිස් වෙනු ඇත. දැන් ඔබට අවශ්‍ය image file එක open කරගෙන, එය කැමති ආකාරයකට සකස් කර save as tool එක මගින් save කරගත හැක. මෙමගින් සකස් කර ගනු ලැබූ design කිහිපයක් පහත දක්වා ඇත.









LightBlog

Post a Comment

أحدث أقدم