Texyto වෙතින් අද ඔයාලට ගෙනාවේ W3Schools website එකේ අලුත්ම (2020) version එක. මේ website එක අ.පො.ස. සාමාන්‍ය පෙළ, උසස් පෙළ වගේම උසස් අධ්‍යාපනය හදාරන අයත් තමන්ට ඕන කරන තොරතුරු හොයාගන්න use කරන useful website එකක්. අනෙකුත් W3Schools offline versions වල නැති Java Tutorial එකත් මේ offline version එකේ අන්තර්ගත වෙනවා.
මොකද්ද මේ offline version කියන්නේ?
අපි අන්තර්ජාලය භාවිතා කරලා නොයෙකුත් website වලින් අපිට ඕන තොරතුරු විශය කරුණු හොයා ගන්නවනේ. හැබැයි අපි එහෙම හොයා ගන්නේ internet connection එකක් use කරලා. මෙහෙම internet connection එකක් නැතුව offline ම අපිට මේ website use කරන්න පුලුවන්නම් කොහොමද?...... ඒක මාරම ප්‍රයෝජනවත් නේද?...... අපේ internet bill එක ඉතුරුයි වගේම signal අඩු වෙලාවකත් මේක පහසුවෙන් භාවිතා කරන්න පුලුවන්. මෙන්න මෙහෙම website එකක් download කරලා ඒ website එකේ data අපේ storage වල තියාගෙන browser එක හරහා offline use කරන්න පුලුවන් version එකට තමයි මේ offline version කියන්නේ.
අපි බලමු කොහොමද මේක download කරල use කරන්නෙ කියලා.
පහත link එක click කරල මුලින්ම මේක download කරගන්න
Download කරාට පස්සේ මේක WinRAR වගේ software එකක් use කරල මේක extract කරගන්න ඕනේ. ඊට පස්සේ මේක අතුලේ www.w3schools.com කියල folder එකක් ඇති. ඒක open කරලා ඒක ඇතුලෙ තියෙන index.html file එක double click කරල ඔයාල කැමති browser එකකින් open කරල internet connection එකක් නැතුවම ඔයාලට මේ website එක use කරන්න පුලුවන්.
Great Work ❤️
ReplyDeletethanks
DeletePost a Comment